Skip to main content

Posts

Meet old friends…

 Very recently together with old friends with memories of 10years before. Chana and Kaluwa Thanks for the nice evening at Sanora.
Recent posts

කොරෝනා ජීවිතය

 06 ජුනි 2021  කොරෝනාව ගැන දිනපතා දැනුවත් වෙන අපි , ඒ ගැන හරියටම දැනුවත්වන්නේ අපේම යට කොරෝන සෑදුන විට පමණි. මීට සතියකට පමණ පෙර මාගේ මව සහ පියා කොවිඩ් හේතුවෙන් රෝහල් ගතකරන ලදී . කරන්දෙණිය බොරකන්ද රෝහලෙන් කරාපිටිය රෝහලට මාගේ මව නැවත මාරුකර හරින ලද්දේ ඇගේ තත්වය අයහපත් වූ බැවිනි. මේකාලය තුල මා ලද අත්දෙකීම් අන් අයගේ යහපත වෙනුවෙන් ඉඩ ලැබෙන පරිදි බ්ලොග් කරමි.

බෙන්තර නුවන්ටත් ඔලිම්පික් වරම්

බෙන්තර නුවන්ටත් ඔලිම්පික් වරම් ජපානයේ පැවත්වෙන ඔලිම්පික් උළෙල පාදක කරගෙන මේ දිනවල ජපානය පුරා ධාවනය වෙමින්, ටෝකියෝ බලා එන ගිණි සිළුව රැගෙන දිවිමේ අවස්ථාව මිට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකාවේ නුවන් සමීර ගුණවර්ධනට හිමි වුණා.   ඔහු වෙසෙන Okuizumo නගරයේ සංචාරක කර්මාන්තය නඟා සිටුවන්ට ඔහු දක්වා ඇති දායකත්වය සළකා මේ අවස්ථාව ඔහුට හිමි වුණා.  මීට අවුරුදු 20 පෙර විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සදහා ජපානයට පැමිණ ඇති නුවන් Ritsumeikan Asia pacific විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උපාධිධාරියෙක් වෙනවා. 

Happy Birthday George Boole

perfect level of web hosting

For perfect level of web hosting pls click below Easy WordPress Installation with FatCow Host your Web site with FatCow!

Beaautyful Sri Lanka...

Sri Lanka High resolution images 2012