06 ජුනි 2021
කොරෝනාව ගැන දිනපතා දැනුවත් වෙන අපි , ඒ ගැන හරියටම දැනුවත්වන්නේ අපේම යට කොරෝන සෑදුන විට පමණි.
මීට සතියකට පමණ පෙර මාගේ මව සහ පියා කොවිඩ් හේතුවෙන් රෝහල් ගතකරන ලදී . කරන්දෙණිය බොරකන්ද රෝහලෙන් කරාපිටිය රෝහලට මාගේ මව නැවත මාරුකර හරින ලද්දේ ඇගේ තත්වය අයහපත් වූ බැවිනි.
මේකාලය තුල මා ලද අත්දෙකීම් අන් අයගේ යහපත වෙනුවෙන් ඉඩ ලැබෙන පරිදි බ්ලොග් කරමි.
Comments